තවත්
    මුල් පිටුවCOVIDශ්‍රී ලංකාව ලොව වැඩිම එන්නත් කළ රටවල් 50 අතරට

    ශ්‍රී ලංකාව ලොව වැඩිම එන්නත් කළ රටවල් 50 අතරට

    ලෝකයම ගිලගත් කොරෝනා වසංගතයට එරෙහි වැඩිම ප්‍රතිශතයකින් එන්නත්කරණ කළ රටවල් අතරින් ලොව පළමු රටවල් 50 අතරට ශ්‍රී ලංකාව ද අයත් වෙයි.

    ගෝලීය කොවිඩ් දත්ත විශ්ලේෂණය කරන Our world in data දත්තවලට අනුව පෙරේදා (21) වනවිට පැවති තත්ත්වය මෙම ලැයිස්තුවේ සඳහන් වේ.

    ගැබිනි මවුවරුන්ගේ කොවිඩ් මර්දන එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව මේ වනවිට ඉදිරිියෙන්ම සිටි.

     

    ඊයේ දිනය අවසානයේ මෙරට තුළ පළමු හා දෙවන මාත්‍රා ලබාදුන් සංඛ්‍යාවන් පහත දැක්වේ.

    මෙරටට ලැබී ඇති එන්නත් මාත්‍රා ගණන.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img