තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවට ගත් මන්ත්‍රීට පොලිස් ඇප

    අත්අඩංගුවට ගත් මන්ත්‍රීට පොලිස් ඇප

    යාපනයේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ ‍අනෙක් පුද්ගලයන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

    නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් තිලීපන් සමරුවට සහභාගී වූ බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ තවත් 2 දෙනෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img