තවත්
    මුල් පිටුවCOVIDඊයේ‍ කොවිඩ් මරණ 72ක්

    ඊයේ‍ කොවිඩ් මරණ 72ක්

    මෙරට තුළ ඊයේ (22) දිනයෛ්දී කොවිඩ්-19 ආසාදිත මරණ 72ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

    ඒ අනුව ‍මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 12,448 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img