Home දේශීය පුවත් රාජ්‍ය ඇමතිගේ බන්ධනාගාර නාඩගම ගැන සොයන්න කුසලා සරෝජනී පත්කරයි

රාජ්‍ය ඇමතිගේ බන්ධනාගාර නාඩගම ගැන සොයන්න කුසලා සරෝජනී පත්කරයි

0
රාජ්‍ය ඇමතිගේ බන්ධනාගාර නාඩගම ගැන සොයන්න  කුසලා සරෝජනී පත්කරයි

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා බීමත්න් කලහාකාරී ලෙස හැසුරුනේයැයි කියනු ලබන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියව පත්කර තිබේ.

අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් අද එම වගකීම විනිසුරුවරියට පවරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here