Home දේශීය පුවත් ඇමති අලි සබ්රි වැලිකඩ යයි

ඇමති අලි සබ්රි වැලිකඩ යයි

0
ඇමති අලි සබ්රි වැලිකඩ යයි

අධිකරණ ඇමති අලි සබ්රි මහතා අද වැලිකඩ බන්ධනාගාරයට ගොස් නිලධාරීන් සහ රැදවූවන් හමුවී සාකච්චජාවක් පවත්වා ඇත.

පොදු සමාවක් ඉල්ලා වහලය මත රැදී සිටින රැදවූවන් සමගද ඇමතිවරයා සාකච්ඡාවක නිරත වී තිබේ. එම සිරකරුවන්ගේ ඉල්ලීම්වලට ඇමතිවරයා ඇහුම්කම් දීීීීීමත් සමග සිරකරුවන් වහලෙන් බිමට බැස උපවාසය අවසන් කිරීමටද තීරණයකර ඇතැයි බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here