කටුනායක ගුවන්තොටුපලේ පීසීආර් පරීක්ෂණ පහසුකම අද විවෘත කර තිබේ.
ඒ අනුව මෙරට පැමිණෙන සංචාරකයන්ට පැය 3 ක් තුළ පීසීආර් පරීක්‍ෂණය කිරීමට අවස්ථාව සලසා දී ඇත.
සංචාරක කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා තිබුණේ ලබන සෙනසුරාදා (25) සිට එහි පරීක්ෂණ ආරම්භ කරන බවයි.
මෙමගින් අනිවාර්ය හෝටල් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමට හැකියාව පවතී.