Home උණුසුම් පුවත් චීන ෆෝන් වහාම විසිකරන්න – ලිතුවේනියාව ජනතාවට කියයි

චීන ෆෝන් වහාම විසිකරන්න – ලිතුවේනියාව ජනතාවට කියයි

චීන ෆෝන් වහාම විසිකරන්න – ලිතුවේනියාව ජනතාවට කියයි

ලිතුවේනියාවේ පාරිභෝගිකයින් තමා දැනට භාවිත කරන චීන දුරකථන ඉවත දැමිය යුතු අතර නව ඒවා මිලදී ගැනීමෙන් වලකින ලෙස එරට ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.

එරට ජාතික සයිබර් ආරක්‍ෂක මධ්‍යස්ථානයේ වාර්තාවක් චීන නිෂ්පාදකයින්ගෙන් 5G ජංගම දුරකථන පරීක්‍ෂා කොට ඉදිරිපත් කරන ලද වාර්තාවක මේ බව දැක්වේ.

එමගින් කියා සිටියේ එක් Xiaomi දුරකථන තුළ built-in censorship tools ඇති අතර තවත් Huawei මාදිලියක ආරක්‍ෂිත දෝෂ තිබූ බවයි.

හුවාවේ සමාගම පැවවේ කිසිදු පරිශීලක දත්තයක් බාහිරට නිකුත් නොවන බව වන අතර ෂියෝමි පැවසුවේ censorship tools ඒවායෙහි නොමැති බවයි.

‘අපේ නිර්දේශය වන්නේ නව චීන දුරකථන මිලදී නොගැනීම මිලදී ගත් ඒවා හැකි ඉක්මනින් ඉවත් කිරීම’ යැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති මාගිරිස් අබුකෙවිසියස් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here