update:
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය කාලය තුළ පොත් සාප්පු විවෘත කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අවසර ලබා දී තිබේ.
සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පොත් අලෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන්නැයි පොලිස්පතිවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ඉල්ලීමක් සලකා බැලීමෙනි.