තවත්
    මුල් පිටුවදේශීය පුවත්වැඩිමිලට විකුණන්න හොර පාරෙන් මීගලෑවට ආ පොහොර තොගයක් අල්ලයි

    වැඩිමිලට විකුණන්න හොර පාරෙන් මීගලෑවට ආ පොහොර තොගයක් අල්ලයි

    රසායනික පොහොර තොගයක් වැඩි මිලට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරතුරකට අනුව මීගලෑව පොලිසිය පොහොර මිටි 530 ක් සමග සැකකරුවන් තිදෙනෙක් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

    ගොවි සංවිධානවලට බෙදාහැරීමට බව සදහන් කරමින් කොළඹ සිට මෙම පොහොර තොගය මීගලෑවට රැගෙනවිත් ඇතැයි පොලීසිය සදහන් කරයි.

    පොහොර මිටි 470ක් ලොරියකත් පොහොර මිටි 60ක් ට්‍රැක්ටරයකත් තීබී පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්නෑව, මහරගම සහ මීගලෑවේ පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img