රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එල්ටීටීඊ රැදවූවන් කිහිප දෙනෙකුට ගිනිඅවි එල්ල කර තර්ජනය කළේ යැයි කියනු ලබන සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණයකර ඇත.
අධිකරණ ඇමති අලි ෂබ්රි මහතා සදහන් කරනු ලබන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කම්ටුවක් ව්මර්ශන සදහා පත්කිරීමට කැබිනට් මණඩලය අනුමැතිය ලබාදුන් බවය.
අනුරාපුර බන්ධනාගාර සිදුවීම පිලිකුලෙන් හෙලා දකින බවද ඇඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.