Home උණුසුම් පුවත් තුෂාන් ගුණවර්ධනගේ අස්වීම රාජ්‍ය ඇමති ලසන්ත පිළිගනී

තුෂාන් ගුණවර්ධනගේ අස්වීම රාජ්‍ය ඇමති ලසන්ත පිළිගනී

0
තුෂාන් ගුණවර්ධනගේ අස්වීම රාජ්‍ය ඇමති ලසන්ත පිළිගනී

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (21) සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශයට යොමුකර තිබේ.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරන්නේ එම ඉල්ලා අස්වීම පිළිගත් බවය.

කිරිපිටි මිල ඉහළ දැමීමට එරෙහි වීම, ගෑස් මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීම ආදිය පාරිභෝගිකයන්ට අහිතකර බලපෑම්වලට එරෙහිවීම් සහ සතොස සතු සුදු ළූණු කන්ටේනර් දෙකක් හොර රහසේ පුද්ගලික ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම වැනි වංචා රැසක් අතටම අල්ලා ගැනීම සිදුවූයේ තුෂාන් ගුණවර්ධන මහතාගේ මෙහෙයැවීම මතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here