මෙරට තුළ ඊයේ (20) දින සිදු වූ කොවිඩ් -19 ආශ්‍රිත මරණ 66 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,284 දක්වා ඉහළ ගොස් තිබේ.