Home උණුසුම් පුවත් කැටගොඩ මැතිසබේ දිවුරයි

කැටගොඩ මැතිසබේ දිවුරයි

කැටගොඩ මැතිසබේ දිවුරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

මහ බැංකු අධිපතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වී අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා මෙලෙස දිවුරුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here