Home දේශීය පුවත් වවුනියාවේ නාගරික මන්ත්‍රීවරියක් ද කොවිඩ් වලින් මිය යයි

වවුනියාවේ නාගරික මන්ත්‍රීවරියක් ද කොවිඩ් වලින් මිය යයි

0
වවුනියාවේ නාගරික මන්ත්‍රීවරියක් ද කොවිඩ් වලින් මිය යයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතව වවුනියාව නගර සභාවේ මන්ත්‍රීවරියක් මිය ගොස් ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පී.ධර්මදාස මන්ත්‍රීවරිය එසේ මිය ගොස් තිබේ.

වවුනියාව තේක්කවත්තේ පදිංචිව සිටි ඇය කොවිඩ් වෛරසය ආසාදිතව වවුනියාව රෝහලට ඊයේ (20) ඇතුලත්කර පැය කිහිපයකට පසු මිය ගොස් ඇත.

මන්ත්‍රීවරියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (21) වවුනියාව පූන්තෝට්ම් ආදාහනාගාරයේදී අද සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here