Home උණුසුම් පුවත් එන්නත් දෙකම ගත් අයට අමෙරිකාව ඇරේ

එන්නත් දෙකම ගත් අයට අමෙරිකාව ඇරේ

එන්නත් දෙකම ගත් අයට අමෙරිකාව ඇරේ

කොවිඩ් මර්දන පූර්ණ එන්නත ලබාගත් විදේශ සංචාරකයින්ට නොවැම්බර් මාසයේ සිට එක්සත් ජනපදයට පියාසර කිරීමට අවසර ලැබේ.

එක්සත් රාජධානිය, යුරෝපා සංගමය ඇතුළු අනෙකුත් රටවල මගීන් සඳහා නැවත විවෘත කිරීම සඳහා අමෙරිකාව සිය කොවිඩ් සීමා ලිහිල් කර තිබේ.

එන්නත් දෙකම ලබාගත් ජාත්‍යන්තර අමුත්තන් සඳහා එක්සත් ජනපදය සංචාරක සීමා ලිහිල් කරන බව ධවල මන්දිරය ඊයේ පැවසීය.

එක්සත් ජනපදයට පැමිණෙන පුරවැසියන් නොවන අය, දින තුනක් ඇතුළත එන්නත ලබාගත් බවට සාක්ෂි සහ ඍණාත්මක කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල පෙන්විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here