Home දේශීය පුවත් නිදහස ඉල්ලා සිරකරුවන් පිරිසක් වැලිකඩ වහල ය මතට

නිදහස ඉල්ලා සිරකරුවන් පිරිසක් වැලිකඩ වහල ය මතට

0
නිදහස ඉල්ලා සිරකරුවන් පිරිසක් වැලිකඩ වහල ය මතට

සොරකම් සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව දඬුවම් ලබන සිරකරුවන් 10 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මතට නැගී අද උපවාසයක් ආරම්භ කළේය.

සවස 2.30 ට පමණ එම සිරකරුවන් වහලය මතට නැගී ඇති බව බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

මෙම සිරකරුවන්ගේ ඉල්ලීම වී ඇත්තේ ජනපති සමාවකින් නිදහසය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here