Home COVID කොටු‍වේ උද්ඝෝෂකයන් පොලීසියෙන් කුදලන් යයි (📸)

කොටු‍වේ උද්ඝෝෂකයන් පොලීසියෙන් කුදලන් යයි (📸)

කොටු‍වේ උද්ඝෝෂකයන් පොලීසියෙන් කුදලන් යයි (📸)

එක්සත් ජාතික වෙළඳ සේවා සංගමය කොටුව දුම්රියපල ඉදිරිපිට අද (19) විරෝධතාවක් සිදුකර තිබේ.

ඒ නිරෝධායන ඇදිරිනීතිය පවතින කාලය තුළ මත්පැන්හල් විවෘත කිරීමට අවසර දීමට විරෝධය දක්වමිනි.

නිරෝධායන නීතිය උල්ලංගනය කළ බවට පවසමින් එහි පැමිණි අය පොලිසිය විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් අයුරු පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here