තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවෙ ඉඳන් ජපානයට යන්න අවසර

    ශ්‍රී ලංකාවෙ ඉඳන් ජපානයට යන්න අවසර

    හෙට සිට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් හයක් වෙතින් නැවත පැමිණෙන සියළුම දෙනාට නැවත ඇතුළුවීමට අවසර දෙන බව ජපානය පවසයි.

    එම රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img