Home දේශීය පුවත් කොවිඩ් මරණ 121 දක්වා අඩුවේ

කොවිඩ් මරණ 121 දක්වා අඩුවේ

0
කොවිඩ් මරණ 121 දක්වා අඩුවේ

කොවිඩ් ආසාදිත මරණවල පැහැදිලි අඩුවීමක් මේවන ව්ට දක්නට ඇත.

ඊයේ දින සිදුව ඇත්තේ කොවිඩ් මරණ 121 ක් පමණි.

එම මරණද සමග මෙතෙක් මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් මරණ ගණන 11938 දක්වා ඉහළ ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here