අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කර තිබේ.
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාදීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ සිටි ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූයේ මීට මාස දෙකකට පෙර ය.
ඒ අනුව එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජයන්ත කැටගොඩ මහතාගේ නම පසුගිය ජුලි 07 වැනිදා අංක 2235/35 දරණ ගැසට්ටුවට ඇතුළත් විය.
2245-23_S