අද දින 71 වැනි සපුරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපන් දින සුබපැතුම් එක්කර තිබේ.
මේ අසීරු කාලයෙන් ඉවතට ඉන්දියාව රැගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, හා නිරෝගීභාවය ලැබීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කර සිටී.