Home දේශීය පුවත් සීනි ආනයනයට අවසර?

සීනි ආනයනයට අවසර?

0
සීනි ආනයනයට අවසර?

සීනි ආනයනයට නැවතත් අවසර ලබාදීමට රජයෙ අවධානය යොමුව ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනෙරත් නිවුන්හැල්ල මහතා සදහන් කරන්නේ හිගයකින් තොරව සීනි බෙදා හැරීමට සීනි ආනයනය කිිිිිිරීමට සිදුවනු ඇති බවය.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය දැනටමත් මූලික කටයුතු සිදුකරමින් ඇතැයිද නිවුන්හැල්ල මහතා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here