Home උණුසුම් පුවත් මාලිංග පිටියට සමුදෙයි

මාලිංග පිටියට සමුදෙයි

මාලිංග පිටියට සමුදෙයි

ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here