Home COVID මරණ අඩුවූ නිසා නිරෝධායන ඇඳිරි නීතිය ලබන සතියේ ඉවතට!

මරණ අඩුවූ නිසා නිරෝධායන ඇඳිරි නීතිය ලබන සතියේ ඉවතට!

මරණ අඩුවූ නිසා නිරෝධායන ඇඳිරි නීතිය ලබන සතියේ ඉවතට!

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව අඩු වී ඇති නමුත් පවතින තත්ත්වය යළි සමාලෝචනය කොට කොවිඩ් කාර්ය සාධක බලකාය විසින් ලබන සතියේදී එය ඉවත් කිරීම පිළිබඳ තීරණයක් ගනු ඇති බව කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

නිරෝධායන ඇඳිරි නීතිය කුඩා ව්‍යාපාර සඳහා ඇති කරන බලපෑම පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here