Home දේශීය පුවත් GOSSIP මැණිකේ මගේ හිතේ.. මිලියන 100කගේ හිත් කළඹයි

මැණිකේ මගේ හිතේ.. මිලියන 100කගේ හිත් කළඹයි

මැණිකේ මගේ හිතේ.. මිලියන 100කගේ හිත් කළඹයි

අතිශය ජනප්‍රිය සතීශන්ගේ ‘මැණිකේ මගේ හිතේ..’ ‍ගීතයේ නවක ගායිකාවක වන යොහානි ද සිල්වා ගායනා කරන official cover song වීඩියෝව ආසියාවේ මෙන්ම බටහිර රසිකයන්ගේ ද ආකර්ෂණය දිනාගනිමින් මේ වනවිට යූටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා නව වාර්තාවක් තබා තිබේ.

මෙරට ගීතයක් යූටියුබ්හි මාස 3කදී නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද සඳහන් වේ.

එම ගීතය දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් ගායනා කර සමාජ මාධ්‍ය වෙත විඩියෝ මුදා හැර තිබේ.

පසුගිය 2 වැනිදා වනවිට ගෙවුණු සති 4 තුළදීද එය යූටියුබ් හි වැඩියෙන්ම නැරඹූ සිංදු 5 අතරට මෙන්ම වැඩියෙන්ම නැරඹූ මියුසික් වීඩියෝ 5 අතරට ද පැමිණ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here