Home උණුසුම් පුවත් රට පුරා ආර්ථික මධ්‍යස්ථාන දිගටම ඇරේ

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන දිගටම ඇරේ

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන දිගටම ඇරේ

දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන පෝය දිනය හැර දිනපතා විවෘත කළ හැකි බවට covid-19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධන බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

ඒ අනුව අද සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දිනයන් තුළ වුවද මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත ව තැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here