තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගන්නා පිරිස 71,000 ඉක්මවයි

    කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගන්නා පිරිස 71,000 ඉක්මවයි

    කොවිඩ් 19 වෛරසය ආසාදිතව අද වන විට රෝහල්ගතවත්, රෝහල් ගත වීමට බලාපොරොත්තුවෙන් සහ නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුවී සිටින රෝගීන් 71,390 දෙනෙක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

    ඒ අය අතර රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා පිරිස 70,301 දෙනෙකි.

    මෙසේ රෝහල්ගතව සිටින්නේ අද උදෑසන 1691 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පසුවය. එම පිරිසද සමග මේ වන විට සුවපත්වූ සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 389,969 කි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img