Home COVID කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් වෛද්‍යවරුන් 3ක් ගිහින්- ඊළඟට වෙනදේ සුදර්ශනී කියයි

කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් වෛද්‍යවරුන් 3ක් ගිහින්- ඊළඟට වෙනදේ සුදර්ශනී කියයි

කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් වෛද්‍යවරුන් 3ක් ගිහින්- ඊළඟට වෙනදේ සුදර්ශනී කියයි

කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් විශේෂඥයන් සහ වෛද්‍යවරුන් තිදෙනකු වී ඇතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනුවෙන් ඔවුන් සිය දායකත්වය දිගටම ලැබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ කොළඹ දකුණ මහරෝහලේ නිර්වින්දන වෛද්‍ය අශෝක ගුණරත්න මහත්ම මහත්මීන් ය.

රට තුළ සංචරණ සීමා පණවා එක් ප්‍රභේදයක් පාලනය කළත් තවත් අලුත් ප්‍රභේද වරින් වර මතුවිය හැකිය.

එබැවින් පවතින තත්වය අවබෝධ කරගනිමින් කොවිඩ් සමග ජීවත්වීමට හුරු පුරුදු විය යුතු බවත් ඇය කියාසිටී.

ලොව බොහෝ රටවල් ලොක්ඩවුන් නොකොට දෛනික කටයුතු සිදුකිරීමට උත්සහ කරන අයුරු පෙනී යන්නේ යැයි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here