Home COVID මෙරට තුළ දැනටමත් එන්නත් මාත්‍රා කෝටි 2ක් බෙදලා

මෙරට තුළ දැනටමත් එන්නත් මාත්‍රා කෝටි 2ක් බෙදලා

0
මෙරට තුළ දැනටමත් එන්නත් මාත්‍රා කෝටි 2ක් බෙදලා

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ මෙරට පුද්ගලයින් එක්කෝටි විසිඅටලක්ෂ විසිතුන්දහස් එකසිය හතලිස්හත් දෙනෙකුට (12,823,147) පළමු මාත්‍රාව ලබාදී තිබේ.

එමෙන්ම පුද්ගලයින් අනූහතරලක්ෂ දහහතරදහස් අටසිය පනස්එක් දෙනෙකුට (9,414,851) දෙවැනි මාත්‍රාවත් අද පෙරවරු 10.00 වන විට ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඇස්ට්‍රාසෙනිකා , සයිනෝපාම්, ස්පූට්නික්-v , ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් මෙසේ එන්නත්කර තිබේ.

එම එන්නත් ලබාදී ඇත්තේ මේ ආකාරයටය.

මෙරටට ලැබී ඇති මුළු එන්නත් ප්‍රමාණය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here