Home දේශීය පුවත් මෙරට ගොවියාගේ ආරක්ෂාවට ආනයනික ළූණු බද්ද ඉහළට

මෙරට ගොවියාගේ ආරක්ෂාවට ආනයනික ළූණු බද්ද ඉහළට

0
මෙරට ගොවියාගේ ආරක්ෂාවට ආනයනික ළූණු බද්ද  ඉහළට

ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 40ක විශේෂ වෙළද භාණ්ඩ බද්දක් අද (07) සිට පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

දේශීය ලොකු ළූණු අස්වැන්න වෙළඳපොලට පැමිණෙමින් ඇති බැවින් ගොවීන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් යුතුව මෙම බද්ද පැනවීමට කටයුතු කර ඇති බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here