Home දේශීය පුවත් කොවිඩ් අවධානම හේතුවෙන් ජාතික රෝහලේ හෘද සැත්කම් සීමා වේ

කොවිඩ් අවධානම හේතුවෙන් ජාතික රෝහලේ හෘද සැත්කම් සීමා වේ

0
කොවිඩ් අවධානම හේතුවෙන් ජාතික රෝහලේ හෘද සැත්කම් සීමා වේ

කොවිඩ් අවධානම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සිදු කෙරන හෘද සැත්කම් සීමා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍යම හෘද සැත්කම් පමණක් සිදු කිරීමට තීරණය වී ඇතැයි කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ සතියකට හෘද සැත්කම් 25 ක් පමණ සිදුකළ අතර පවතින තත්වය හමුවේ එම ගණන 05 දක්වා අඩුවී තිබුණි.

හෘද සැත්කම් සිදු කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ පොරොත්තු ලේඛනයේ රැඳී සිටින හෘද රෝගීන් ගණන 6,000කට අධිකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here