Home දේශීය පුවත් හදිසි නීති විවාදය අද

හදිසි නීති විවාදය අද

0
හදිසි නීති විවාදය අද

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හමුවේ අසරණ වී සිටින ජනතාව පීඩනයට පත්කරමින් සීනි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සගවාගෙන මිල වැඩි කිරීමට එරෙහිව ක්‍රියාත්මක වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසින් අත්‍යවශ්‍ය සේවා සඳහා පැනවුණු හදිසි නීති රෙගුලාසි අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 10.00 ට රැස්වෙයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුව අද පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතය. හදිසි නීති රෙගුලාසි යෝජනාව පිළිබඳ විවාදය උදේ 10:30 ට ඇරඹීමට නියමිතව ඇති අතර ඡන්ද විමසීම පස්වරු 4:30 පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here