Home දේශීය පුවත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයින ට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයින ට

0
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයින ට

ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430 ක් අද (06) අලුයම ගුවන් මගින් මෙරටට රැගෙන ආවේය.

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් එම එන්නත් තොගය කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අලුයම 1.45 ට පමණ රැගෙන පැමිණි බව ගුවන්තොටුපොළ තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here