තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

    ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

    ජනප්‍රිය ගායක ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    පසුගියදා කොවිඩ් ආසාදනය වීමේ හේතුවෙන් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබා තිබුණි.

    සුවය ලබා නිවස වෙත ගොස් ගියද ඔහු යළි අසනීප තත්ත්වයකින් රෝහල් ගත කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img