Home දේශීය පුවත් අද කොවිඩ් ආසාදිතයන් 3,308 යි – ප්‍රතිකාර ලබන පිරිස 67,515 යි

අද කොවිඩ් ආසාදිතයන් 3,308 යි – ප්‍රතිකාර ලබන පිරිස 67,515 යි

0
අද කොවිඩ් ආසාදිතයන් 3,308 යි – ප්‍රතිකාර ලබන පිරිස 67,515 යි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 3,308 දෙනෙක් අද (05) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 462,767කි.

මේ වන විට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 67515 ක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here