Home COVID මැතිසබේ 225ටම හෙට කොවිඩ් පරීක්ෂණ

මැතිසබේ 225ටම හෙට කොවිඩ් පරීක්ෂණ

මැතිසබේ 225ටම හෙට කොවිඩ් පරීක්ෂණ

පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රිවරුන්
සඳහා හෙට (06) දිනයේදී කොවිඩ් හඳුනාගැනීමේ ඇන්ටිජන්‌ පරීක්ෂණ සිදු
කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හෙට (06) උදෑසන 9.30 සිට 12.30 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල සේවකයින්ට ද සහභාගී ඊට විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here