Home උණුසුම් පුවත් පාන් පිටි මිල ඉහළ යන්නේ නෑ

පාන් පිටි මිල ඉහළ යන්නේ නෑ

පාන් පිටි මිල ඉහළ යන්නේ නෑ

තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු මෙම එකඟතාවට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here