Home උණුසුම් පුවත් හොරෙන් ගබඩා කර ඇල්ලූ ආහාර තොග සහන මිලට දෙන්න නියෝග

හොරෙන් ගබඩා කර ඇල්ලූ ආහාර තොග සහන මිලට දෙන්න නියෝග

හොරෙන් ගබඩා කර ඇල්ලූ ආහාර තොග සහන මිලට දෙන්න නියෝග

නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ අත්‍යාවශ්‍ය ආහාර තොග වහාම ක්‍රියාත්මක වන පරිදි රජය පනවා ඇති සහන මිලට අලෙවි කරන ලෙස නියෝග කෙරේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පති සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට මෙම නියෝගය ක්‍රියාත්මක කිඍීමට අදාළ පියවර ගන්නා ලෙස නියෝග කර ඇත.

පසුයදා පාරිබෝගික සේවා අධිකාරිය විසින් සීනි, හාල් ආදී නීතිවිරෝධී ලෙස විශාල ලෙස ගබඩා කර තිබූ ස්ථාන ගණනාවක් වැටලීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here