කොරෝනා ආසාදිත මරණ 145 ක් ඊයේ (03) දිනය තුළ සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 4දෙනෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 24 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 117 දෙනෙකු අයත් වේ.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,951 ක් දක්වා ඉහළ ගොස් ඇත.