නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි ඊයේ 7දෙනකුට පිහි ප්‍රහාරයක් එල්ල කොට පොඩිස් වෙඩිපහරින් මියගිය ශ්‍රී ලංකාවෙන් එරටට ගොස් පදිංචිව සිටි අන්තවාදී පුද්ගලයා පිළිබද මෙරට තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් අරඹා තිබේ.
ඔහුගේ මෙරට සමීපතමයන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
සබැඳි පුවත් https://newswave.lk/14237/