තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පහන්තුඩාවේ සිද්ධියට වෙනත් යුවළකගේ ‍ෆොටෝ දැමූ අයට එරෙහිව විමර්ශනයක්

    පහන්තුඩාවේ සිද්ධියට වෙනත් යුවළකගේ ‍ෆොටෝ දැමූ අයට එරෙහිව විමර්ශනයක්

    පහන්තුඩාව ඇතිවූ සිද්ධිය සම්බන්ධව සමාජ ජාලා ඔස්සේ සංචරණය වන ඡායාරූපයෙහි අදාළ සිද්ධියට සම්බන්ධ නොවන තරුණ යුවලකගේ ඡායාරූප පළවන බව අදාල අය විසින් ප්‍රකාශ කර සිටි.

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙවන් වූ සිද්ධීන් බොහොමයක් වාර්තා වී ඇති අතර මෙම සිද්ධිය හරහා අදාල යුවළ අගතියකට පත්වී ඇත්නම් එසේ පත්කිරීමට කටයුතු කළ අය සොයා වහාම විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img