Home දේශීය පුවත් කොවිඩ් මාරයා තවත් වෛද්‍යවරයෙක් බිලිගනී

කොවිඩ් මාරයා තවත් වෛද්‍යවරයෙක් බිලිගනී

0
කොවිඩ් මාරයා තවත් වෛද්‍යවරයෙක් බිලිගනී

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ සේවයේ නිරතව සිටි අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොවිඩ් 19 වෛරසය ආසාධිතව මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කොවිඩ් 19 වෛරසය ආසාදිතව අංගොඩ පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දින ගණනාවක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් තිබේ.

දෙදරු පියෙකු වන ජයසුරිය මහතා කඩවත පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here