Home COVID ඊයේ කොවිඩ් මරණ 202ක් – ආසාදිතයන් 3600ක්

ඊයේ කොවිඩ් මරණ 202ක් – ආසාදිතයන් 3600ක්

ඊයේ කොවිඩ් මරණ 202ක් – ආසාදිතයන් 3600ක්

කොරෝනා ආසාදිත මරණ‍ ‍ ඊයේ (02) දිනය තුළ 202 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 42 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 155 දෙනෙකු අයත් වේ.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,806 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,644 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here