Home දේශීය පුවත් බ්‍රිෙගේඩියර් සුදත් උදයසේන කොවිඩ් ආසාදිත ව මිය යයි

බ්‍රිෙගේඩියර් සුදත් උදයසේන කොවිඩ් ආසාදිත ව මිය යයි

0
බ්‍රිෙගේඩියර් සුදත් උදයසේන කොවිඩ් ආසාදිත ව මිය යයි

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිගේඩියර් සුසන්ත උදයසේන මහතා ඊයේ රාත්‍රී (02) මිය ගොස් ඇත.

කොවිඩ් ආසාදිතව මේ වන විට මිය ගිය යුද හමුදාවේ ඉහළම නිලධාරියා වන්නේ ඔහුය. 53 වියැති ඔහු මාළඹේ පදිංචිව සිටියේය.

කොවිඩ් හා ඩෙංගු රෝගයන් එකවරම ඔහුට වැලදී ඇති බව සදහන්ය.

යුද හමුදාවේ පර්යේෂණ විශ්ලේෂණ, ප්‍රක්ෂේපණ සහ සංවර්ධන ශාඛාවේ සුදත් උදයසේන මහතා සේවයේ නිරතව සිටි අතර නව නිපැයුම් රැසක් ඔහු යටතේ එළිදක්වා තිබීම විශේෂිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here