Home COVID අද ස්ථාන 331කදී එන්නත්කරණය සිදු වන හැටි

අද ස්ථාන 331කදී එන්නත්කරණය සිදු වන හැටි

අද ස්ථාන 331කදී එන්නත්කරණය සිදු වන හැටි

අද(03) රට පුරා දිස්ත්‍රික් 23ක දී කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 331කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here