
වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ඒ අනුව අවුරුදු 18ත් 30ත් අතර පිරිස් සඳහා අද සිටම කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය කීය.
අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් සඳහා සඳහා ප්‍රථමයෙන්ම එන්නත ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
අවුරුදු 18ත් 30ත් අතර වන මිලියන 3.7 ක පිරිසක් සිටින බවත් ඔවුන් වෙනුවෙන් කඩිනමින් එන්නත් ලබාදීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.