Home දේශීය පුවත් පිරිමි 115 ක් කාන්තාවන් 100 ක් ඊයේ කොවිඩ් වලින් මිය ගිහින්

පිරිමි 115 ක් කාන්තාවන් 100 ක් ඊයේ කොවිඩ් වලින් මිය ගිහින්

0
පිරිමි 115 ක් කාන්තාවන් 100 ක් ඊයේ කොවිඩ් වලින් මිය ගිහින්

කොවිඩ් 19 ආසාදිතව ඊයේ සිදුව ඇති මරණ ගණන 215ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.

මෙම මරණ සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,400ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 100 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 115 දෙනෙකු ඊයේ මියගොස් තිබේ.

ඒ අතර අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 167දෙනෙක්ද , අවුරුදු 30ත් 59ත් අතර 46 දෙනෙක්ද අවුරුදු 30ට අඩු දෙදෙනෙක්ද සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ කොවිඩ් මරණ වාර්තාවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here