Home උණුසුම් පුවත් රජයෙන් හෙට සීනිවලට පාලන මිලක් – විපක්ෂය 85ට ඉල්ලයි

රජයෙන් හෙට සීනිවලට පාලන මිලක් – විපක්ෂය 85ට ඉල්ලයි

රජයෙන් හෙට සීනිවලට පාලන මිලක් – විපක්ෂය 85ට ඉල්ලයි

සීනි කි‍ලෝව රුපියල් 85 පාලන මිලට ලබාදෙන්නැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

“කොච්චර වැටලුවත් ඔය සීනි ටිකත් ආයෙම ඒ අයටම යන්න ඉඩදෙනවා. අප දැක්කා ආනයනය කරලා වරායේ තිබූ සීනි ටිකත් ඒ අයටම දීලා. මොන දෙයක් කරලා හරි රුපියල් 85ට සීනි ටික දෙන්න.” යැයි හෙතෙම මාධ්‍යට කීය.

මේ අතර හෙට සිට සීනි සඳහා පාලන මිලක් ඇතිකරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here