Home උණුසුම් පුවත් අත්‍යාවශ්‍ය ආහාර ගැන හදිසි අවස්ථා නියෝගයට අදාළව ගැසට් 4ක්

අත්‍යාවශ්‍ය ආහාර ගැන හදිසි අවස්ථා නියෝගයට අදාළව ගැසට් 4ක්

අත්‍යාවශ්‍ය ආහාර ගැන හදිසි අවස්ථා නියෝගයට අදාළව ගැසට් 4ක්

රට පුරා ඊයේ සිට ක්‍රියාත්මක අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ හදිසි අවස්ථා නියෝගවලට අදාළව ගැසට් පත්‍ර 4ක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව පුරා දැනට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ, මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගෙන ඇත.

හදිසි අවස්ථා (අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ) නියෝග නමින් මෙම නියෝගය හැඳින්වේ.

අංක 2243/01, 2243/03, 2243/04, 2243/05 දරණ ගැසට් පත්‍ර මෙලෙස නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here