ශ්‍රී ලංකික ඉතිහාසයේ ප්‍රථම අර්ධ-ගෘහස්ථ නිවුන් අලි උපත වාර්තා කරමින් පින්නවලදී සුරංගී කෙනෙර විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනකු බිහිකර තිබේ.
පලුමු පැටවා උදේ 4 ට හා දෙවන පැටවා උදැසන 10 පසුවී මෙලොවට බිහිවී ඇති බව පින්නවල අලි අනාථාගාරය පවසයි.